නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් බව පවසමින් පිලියන්දල කරදියාන ප්‍රදේශයේ රූමත් තරුණියන් යොදාගෙන පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු ඊයේ (21) සවස අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
පොලිස්පතිවරයෙකුගේ නම පවසා ගජ රාමෙට පවත්වාගෙන යන ගණිකා නිවාසය...දේශපාලඥයන් හා ප්‍රභූන් සමග ගත් සමීප ඡායාරූප ප්‍රදර්ශනයට!
2022-03-22T11:33:00+05:30
Gossip Lanka Hot News