ජනපති පදිංචි වෙලා හිටපු ලොස් ඇන්ජලීස් නුවර පන්සලකින් ජනාධිපතිට ප්‍රහාරයක් එල්ල වෙයි! (VIDEO)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටි අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටා ඇති බෞද්ධ විහාරයේ වැඩවසන කුරුන්දන්කුලමේ ශාන්ත ශෝභන හිමියන් විසින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර ඇත.
එම වීඩියෝව මගින් උන්වහන්සේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ප්‍රබල චෝදනා රැසක් එල්ල කිරීමට පියවර ගෙන තිබේ.
එම සම්පූර්ණ වීඩියෝව පහතින් පළවේ.
ජනපති පදිංචි වෙලා හිටපු ලොස් ඇන්ජලීස් නුවර පන්සලකින් ජනාධිපතිට ප්‍රහාරයක් එල්ල වෙයි! (VIDEO)
2022-03-16T15:31:00+05:30
Gossip Lanka Hot News