නැදුන්ගමුවේ රාජා ඇතා මියගියේ එම සතාට අවශ්‍ය සැලකිල්ල නොදැක්වීම හේතුවෙන් බව පෙනෙනවා යැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.
නැදුන්ගමුවේ ඇතා මැරුණේ කසල ගොඩක - හේතුව නොසැලකිල්ල!
2022-03-10T08:10:00+05:30
Gossip Lanka Hot News