gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යතුරුපැදිකරුවෙකු ඇමති ලොකුගේගේ රියදුරුට පිහියෙන් ඇන මරා දමයි

පිහි ඇණුමක් හේතුවෙන් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරා මරණයට පත්ව තිබේ.

පිළියන්දල මාවිත්තර එම රියදුරුගේ නිවස ඉදිරිපියේදී මෙම සිදුවීම සිදුව ඇත්තේ අද රාත‍්‍රී 8.00ට පමණයි.

පොලිසිය පවසන්නේ යතුරු පැදිකරුවකු විසින් පිහියකින් ඇණ මෙම ඝාතනය කර ඇති බවයි.

රියදුරුගේ නිවස ඉදිරියෙන් අධික ශබ්දයක් නගමින් යතුරු පැදියක් ධාවනය කිරීම සම්බන්ධයෙන් සිදුවූ කතා බහකින් පසුව යතුරුපැදිකරු මෙසේ පිහියකින් ඇණ පළාගොස් ඇත.

බරපතල තුවාල ලැබු ඇමතිවරයාගේ රියදුරා පිළියන්දල රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයිග


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka