‘ඉන්ධන නෑ.. කෑම නෑ.. ත‍්‍රස්තවාදීන් ගහයි’ - ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට බි‍්‍රතාන්‍යයෙන් දැඩි අනතුරු අගවීමක්!
ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය සංචාරකයන්ට බ්‍රිතාන්‍ය රජය විසින් දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට සැලසුම් කරන්නේ නම් ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආහාර ඇතුළු මූලික අවශ්‍යතා දැඩි හිඟයක් ඇති ව තිබෙන බවයි.
ආනයනය සඳහා ගෙවීමට මුදල් හිඟයක් ඇතිව තිබීම මත ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.
සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්, ඔසු සල් වල දිගු පෝලිම් ඇති විය හැකි බවද ඔවුන් අනතුරු අගවයි.
නිතිපතා විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් ඊට මුහුණ දීමය වනු ඇති බවත් ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කිරීමට ත‍්‍රස්තවාදීන් උත්සාහ කරනු ඇති බවත් විදේශික සංචාරකයන් ගැවසෙන ස්ථාන ප‍්‍රධාන ඉලක්ක විය හැකි වුවත් ඔවුන් අනතුරු අඟවා ඇත.
අදාළ නිවේදනය මෙතනින්…
‘ඉන්ධන නෑ.. කෑම නෑ.. ත‍්‍රස්තවාදීන් ගහයි’ - ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට බි‍්‍රතාන්‍යයෙන් දැඩි අනතුරු අගවීමක්!
2022-03-14T06:53:00+05:30
Gossip Lanka Hot News





