ලංකාවට ඇවිත් ජනපතියි බැසිලුයි හමුවූ IMF ලොක්කා අමෙරිකාවට ගිය හැටියෙම ඉල්ලා අස්වෙයි!
පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා මුණගැසුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී (Changyong Rhee) මහතා පෙරළා අමෙරිකාවට ගිය විගස සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත.
මෙසේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති චන්ග්යොන්ග් රී මහතා දකුණු කොරියාවේ මහබැංකු අධිපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
ලංකාවට ඇවිත් ජනපතියි බැසිලුයි හමුවූ IMF ලොක්කා අමෙරිකාවට ගිය හැටියෙම ඉල්ලා අස්වෙයි!
2022-03-24T12:54:00+05:30
Gossip Lanka Hot News





