gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඉන්ධන පෝලිමක ඇද වැටී තවත් අයෙක් මිය යයි…

ඉන්දන පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයකු අද දහවල් ඇද වැටී මියගොස් තිබේ. මිය ගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් පෙට්රල් ලබාගැනීමට පෝලිම සිටි අයෙකි.

පොලිසිය සඳහන් කරන්නේ හැත්තෑ හැවිරිදි එම පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවයි.

මෙසේ මියගොස් ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ දිනයේදීද මහනුවර පිරවුම්හලක භූමිතෙල් පෝලිමේදී පුද්ගලයෙක් ඇද වැටී මිය ගොස් තිබින.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka