12.5 ගෑස් සිලින්ඩරයක් 1500කින් ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..
ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහල දමා තිබේ.
ඒ අනුව එම සමාගමේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 4199කි. මෙම මිල ඉහල දැමීම පෙර මිලට අනුව රුපියල් 1500ක පමණ මිල වැඩිකිරීමකි.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1680ක් වන අතර කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 672කි.
ලිත්‍රො ගෑස් සමාගමද කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2000කින් ඉහල දැමීමට අවසර ඉල්ලා ඇත.
12.5 ගෑස් සිලින්ඩරයක් 1500කින් ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..
2022-03-20T13:26:00+05:30
Gossip Lanka Hot News





