ශ‍්‍රී ලන්කන් රුසියානු ගුවන් ගමන් සියල්ල නතර කරයි.. යුක්රේනයට පක්‍ෂ වී රුසියාවට විරුද්ද වීමක්..
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සියල්ල 26 රාත්‍රියේ සිට නවතා දැමීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
පසුගිය කාල සමය පුරාම ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණියේ රුසියාවෙනි.
නට්ල් විසින් ගෙන ඇති මෙම තීන්දුවත් සමග ශ්‍රී ලංන්කන් ගුවන් සේවයට පමණක් නොව සංචාරක කර්මාන්තයටද විශාල බලපෑමක් සිදුවනු ඇති බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
ඇතැම් වාර්තා සදහන් කරන්නේ රුසියානු-යුක්රේන යුද්ධය හේතුකොටගෙන රුසියාවට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම ගුවන් ගමන අත්හිටුවීමට තීරණය කොට ඇති බවකි.
නට්ල් බ්‍රිතාන්‍ය ජාතිකයකු වීමත්, බ්‍රිතාන්‍යය රජය යුක්රේනයට සහාය පළ කිරීමත් මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට තිබේ.
ශ්රී ලන්කන් රුසියානු ගුවන් ගමන් සියල්ල නතර කරයි.. යුක්රේනයට පක්‍ෂ වී රුසියාවට විරුද්ද වීමක්..
2022-03-27T23:32:00+05:30
Gossip Lanka Hot News






