gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් අගමැති කෙනෙක් එනවාද…- මහින්ද ප‍්‍රතිචාර දක්වයි..

අග්‍රාමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් වන්නේ යයි මේ දිනවල සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මේ මොහොතේ ධූරය අතහැර යාමට හෝ වෙනත් අයෙකුට පැවරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

තමන් හෝ ආණ්ඩුවේ වෙනත් මැති ඇමතිවරුන් පිළිබඳව විවිධ කතා පැතිර යෑමට ඉඩ ඇති බවත් මේවා සම්පූර්ණ අසත්‍ය බවත් ඔහු සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වන්නේ යැයි පලවන වාර්තා පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka