gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාව කැරලි ගැසීමට සැරසෙනවා.. තත්වය ඉතාම බරපතලයි..

ඉතා ඉක්මනින් ජනතාව විසින් වගා සංග්‍රාමයක් ආරම්භ නොකළහොත් ඇතිවන තත්ත්වය ඉතා බරපතළ බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.
ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කිරීමත් සමග ජනතාව ඉතා පීඩාවට පත්ව සිටින බවත් රජය මෙම ගැටලු විසඳීමට නායකත්වය ගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
බදුල්ලේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

ඉන්ධන මිළ වැඩි කිරීමත් සමග රට තව තවත් ඛේදවාචකයට ළං වී තිබෙන බවත් ජීවන බර උසුලා ගැනීමට බැරිව ජනතාව කැරලි ගැසීමට සැරසෙන බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka