ජනපති ජාතිය අමතන්නත් පෙරම සැමටම සහනයක්! එම කාලයේ රටටම විදුලිය නොකපයි!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද සටහන අනුව රාත්‍රී 08.00-9.30 අතර කාලයේ විදුලි කප්පාදුවක් සැලසුම් කර නැත.
ජනපති ජාතිය අමතන්නත් පෙරම සැමටම සහනයක්! එම කාලයේ රටටම විදුලිය නොකපයි!
2022-03-16T11:18:00+05:30
Gossip Lanka Hot News