කල්මුණෙනුත් සුදු වෑන් එකක් මතුවෙලාලු... තරුණයෙක් පැහැරගන්න හැදුවාලු - ලෝකෙටම පේන්න මන්ත්‍රී රාසමාණික්කම් තියපු ට්විටර් පණිවුඩය
සුදු පැහැති වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් තමිල් අරසු කච්චි පක්සයේ තරුණ සංවිධානයේ සහකාර ලේකම් නිතාන්ෂන් මහතා පැහැර ගැනීමට සූදානම් වූ බවට වූ ට්විටර් පණිවුඩයක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා විසින් සිය ට්විටර් ගිණුමේ පළ කොට ඇත.
ඒ මහතා කියා සිටින්නේ ඒ සම්බන්ධයෙන් කල්මුණේ පොලිසියට පැමිණිල්ලක්ද කළ බවකි.
කල්මුණෙනුත් සුදු වෑන් එකක් මතුවෙලාලු... තරුණයෙක් පැහැරගන්න හැදුවාලු - ලෝකෙටම පේන්න මන්ත්‍රී රාසමාණික්කම් තියපු ට්විටර් පණිවුඩය
2022-02-18T08:03:00+05:30
Gossip Lanka Hot News