නිමල්ගෙයි බැසිල්ගෙයි ගැටුම සජිත් එළියට ඇදලා ගනී! මොනවද මේ කතා! මේවා විහිලු! (VIDEO)
අර්ථසාධක අරමුදලට 25%ක අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය හා කම්කරු අමාත්‍යංශය අතර ගැටුමක් පවතින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සදහන් කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම බදු පනත් කෙටුම්පතට නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා විරෝධය දක්වා ඇති බවය.
මේ අවස්ථාවේදී නිමල් සිරිපාලද සිල්වා මහතා යම් පැහැදිලි කිරීමක් කළද විපක්ෂනායකවරයා ඊට එරෙහිව අදහස් දක්වනු දැකගත හැකි විය.
නිමල්ගෙයි බැසිල්ගෙයි ගැටුම සජිත් එළියට ඇදලා ගනී! මොනවද මේ කතා! මේවා විහිලු! (VIDEO)
2022-02-13T22:10:00+05:30
Gossip Lanka Hot News





