“අනේ අපිට උදව් කරන්න..ඉන්න තැනක් විතරයි ඕනෑ !” - යුක්රේන ජාතික තරුණියක්, දළඳා මාළිගාව ඉදිරිපිට කළ නිහඬ විරෝධතාව (VIDEO)
මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික තරුණියක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.
“කරුණාකර යුක්රේනය තුළ යුද්ධය එපා” යනුවෙන් සඳහන් පුවරුවක්ද රැගෙන සිටි ඇය ඉල්ලා සිටියේ යුක්රේනයට එරෙහි යුද්ධය නවතා දමන ලෙස ලෝකයට ප්‍රචාරය කරන ලෙසයි.
“අනේ අපිට උදව් කරන්න..ඉන්න තැනක් විතරයි ඕනෑ !” - යුක්රේන ජාතික තරුණියක්, දළඳා මාළිගාව ඉදිරිපිට කළ නිහඬ විරෝධතාව (VIDEO)
2022-02-27T19:46:00+05:30
Gossip Lanka Hot News