බල ශක්ති ඇමැති ගම්මන්පිල විදුලි අර්බුදය විසඳයි! නිල නිවසට ලොකු ජෙනරේටරයක් මිලට ගනී!
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිල නිවසට අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා කිලො වොට්ස් 20ක ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් මිලයට ගැනීමට යයි.
මේ සඳහා අමාත්‍යංශ අනුමැතිය හිමිව ඇති අතර ශබ්දය නොනඟින නවතම විදුලි ජනක යන්ත්‍රයේ මිල බදු රහිතව රු. ලක්ෂ 19කි.
කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ අමාත්‍ය නිල නිවසෙහි අදාළ විදුලි ජනක යන්ත්‍රය සවි කරනු ඇත.
-emanisa
බල ශක්ති ඇමැති ගම්මන්පිල විදුලි අර්බුදය විසඳයි! නිල නිවසට ලොකු ජෙනරේටරයක් මිලට ගනී!
2022-02-14T07:58:00+05:30
Gossip Lanka Hot News





