gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ ආණ්ඩුවක් යටතේ ඩොලර් අර්බුදයට විසඳුම් මෙන්න.... පළමු ඩොලර් මිලියනය කැනඩාවෙන් - සුනිල් හඳුන්නෙත්ති

තමන්ට පසුගිය දිනක කැනඩාවෙන් නිර්නාමික දුරකතන ඇමැතුමක් ලැබුණු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ජවිපෙ ආණ්ඩුවක් පත් වූ පසු ඩොලර් මිලියනයක් කිසිදු පොළියක් නොමැතිව ලංකාවට එවීමටත් වසර 04කින් එම මුදල පමණක් නැවත පියවන ලෙසත් අදාළ පුද්ගලයා සුනිල් හඳුන්නෙත්තිට දැනුම් දී තිබේ. ජවිපෙ ආණ්ඩුවක ආර්ථිකය සුනිල් හඳුන්නෙත්තිට භාරදෙන බව අනුර දිසානායක පසුගියදා සඳහන් කළේය.

කෙසේ වුව ද කැනඩාව යනු කළු සල්ලි සුදු කිරීමට එනම් මුදල් විශුද්ධීකරණයට කුප්‍රකට රටක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ත්‍රස්තවාදීන්, මිනිස් ජාවාරම්කරුවන් සිය කළු සල්ලි, ලේ සල්ලි මෙලෙස නීත්‍යානුකූල ආයතනවල තැන්පත් කර සුදු කර ගන්නා බවත් එරන්ද ගිනිගේ පෙන්වා දෙයි.

මෙවැනි කණ්ඩායම්වලින් මුදල් ලබා ගන්නා ඕනෑ ම දේශපාලකයකු ඔවුන්ගේ අතකොලු බවට පත්වන බවත් රටේ දේශපාලන තීන්දු තීරණවලට බලපෑම් කිරීමේ බලය ඔවුන්ට හිමි වන බවත් එරන්ද ගිනිගේ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka