සුදු වෑන් එකේ දාගෙන අරන් යද්දීත් ෂෙහාන් පොලිසියේ විරෝධය මැද ‘ලයිව්’ ඇවිත් කියපු කතාව (VIDEO)
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැගෙන යද්දීත් ෂෙහාන් මාලක මහතා සජීවීව සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී ඔහු සදහන් කර සිටින්නේ සුදු වෑන් එකකින් පැමිණි කණ්ඩායමත් තමන් අත්අඩංගුවට ගෙන රැගෙන යන බවකි.
සුදු වෑන් එකේ දාගෙන අරන් යද්දීත් ෂෙහාන් පොලිසියේ විරෝධය මැද ‘ලයිව්’ ඇවිත් කියපු කතාව (VIDEO)
2022-02-14T20:09:00+05:30
Gossip Lanka Hot News