චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය ගැන ප්‍රකාශයක් ගන්න කොඩි පක්‍ෂ නායකයා පොලිසියට කැදවයි
පිලියන්දල පොලිසිය විසින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා පොලීසියට කැඳවා තිබේ.
චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙන්ම කැඳවීම් කර ඇත.
තම නිවසට ප්‍රහාරයක් එල්ල වීමට පෙර චමුදිත සමරවික්‍රම මහතා තම අන්තර්ජාල නාලිකාව ඔස්සේ අවසන් වතාවට සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුනේ සමන් පෙරේරා මහතා සමගයි.
චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය ගැන ප්‍රකාශයක් ගන්න කොඩි පක්‍ෂ නායකයා පොලිසියට කැදවයි
2022-02-18T13:10:00+05:30
Gossip Lanka Hot News




