හෙට පැය 4කට වඩා කරන්ට් කපන්නෙ මෙහෙමයි!
හෙට (23) දිනයේ පැය 4කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව A, B සහ C කලාප සඳහා පැය 4යි විනාඩි 40 ක් සහ අනෙකුත් කලාපවලට පැය 4යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී ඇත.
විදුලිය කප්පාදු කරන වේලාවල් මෙතනින්
මේ අතර, උද්ගතවී ඇති විදුලිය සහ තෙල් අර්බුදය පිළිබදව විශේෂ කැබිනට් හමුවක් අද පැවැත්වේ.
හෙට පැය 4කට වඩා කරන්ට් කපන්නෙ මෙහෙමයි!
2022-02-22T20:21:00+05:30
Gossip Lanka Hot News




