ජනමත විචාරණයක් කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දේ!
පාර්ලිමෙනේතුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වීමක් ද ජනමත විචාරණයකින් සම්මත කිරීමක්ද සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
ශ්‍රේඹ්ඨාධිකරණය විසින් යොමුකරන ලද එම තීන්දුව කථානායකවරයා විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.
පනත් කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට නනුකූල නොවීම මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව ද කථානායකවරයා සදහන් කලේය.
ජනමත විචාරණයක් කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දේ!
2022-02-22T12:54:00+05:30
Gossip Lanka Hot News




