gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇමතිවරුන් හා පොලිසිය එක්ව රට පුරාම ඉඩම් කොල්ලයක.. තොරතුරු බැංකුවෙන් (VIDEO)

ශ්‍රී ලංකාවේ පොලීසිය සහ පාතාලය යනු දෙකක් නොව එකක් බව සත්‍ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානය පවසයි.

රට පුරාම වටිනා ඉඩම් කොල්ල කමින් සිටින බවත් මීට ඇමතිවරුන් ඇමති ආරක්ෂකයින් පොලිසිය හා බැංකු සම්බන්ධ බවත් එම සංවිධානයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා හා අනුර ගුණරත්න යන මහත්යරුන් පෙන්වා දෙති.

ඉඩම් කොල්ලයට අවශ්‍ය විස්තර දෙන්නේ බැංකු බවත් අහිංසක වියපත් මිනිසුන්ගේ ඉඩම් පොලීසිය සමඟ එකතුවී තර්ජනය කර බලෙන් ලියා ගන්නා බවත් ඔවුහු කියා සිටිති.

බොරු නඩු දමමින් අධිකරණය අධික අවභාවිත කරමින් සිටින බවත් දේශපාලකයන් වරදකරුවන් රකින බවත් ඔවුන් පවසති.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවක දී ඔවුන් මෙම අදහස් පළ කළහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka