මා දේශපාලනයට ආවේ මංගලගේ යෝජනාවෙන් – නාමල්
තමා දේශපාලනයට ගෙන එන්නැයි පියාට මුල්ම යෝජනා කළේ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
තමා දේශපාලනයට පැමිණෙන්නේ ඒ අනුව බව පැවසූ අමාත්‍යවරයා ඔහුගේ එම උත්සාහය තමා කෘතවේදීව සිහිපත් කරන බව ද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ හිටපු අමාත්‍ය මංගල සමරවීර පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවැති ශෝක යෝජනා විවාදයේදීය.
දේශපාලන වශයෙන් කුමන මත දැරුවත් තමා මංගල සමරවීර සමඟ සමීපව කටයුතු කළ බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
මා දේශපාලනයට ආවේ මංගලගේ යෝජනාවෙන් – නාමල්
2022-02-11T21:27:00+05:30
Gossip Lanka Hot News





