අසූචි ගහලා මාධ්‍ය මෙල්ල කරන්න බෑ... ඒවා නිකම් අඳබාල වැඩ... චමුදිතට ගහපු එක ගැන මුරුත්තෙට්ටුවේ හිමිගෙන් දොස්! (VIDEO)
අසූචි ගසා මාධ්‍ය මෙල්ල කළ නොහැකි බවත්, ඒවා අඳබාල වැඩ බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සදහන් කළහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ මාධ්‍ය වැරදි පුවතක් පළ කරන්නේ නම් කතා කොට එය නිවැරදි කිරීමේ හැකියාව ඇති බවකි.
චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පහරදීම සම්බන්ධයෙන් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
අසූචි ගහලා මාධ්‍ය මෙල්ල කරන්න බෑ... ඒවා නිකම් අඳබාල වැඩ... චමුදිතට ගහපු එක ගැන මුරුත්තෙට්ටුවේ හිමිගෙන් දොස්! (VIDEO)
2022-02-16T08:41:00+05:30
Gossip Lanka Hot News