සරණංකර පාරේ ගෙදර ඉඳන් එක්කෝටි විසිලක්ෂයක ලයිට් බිල ගෙවලා නැත්තේ ඇමැති කෙහෙළියලු! (VIDEO)
කොළඹ සරණංකර පාරේ නිවෙසක සිටින කැබිනට් අමාත්‍යවරයකු සිය එක්කෝටි විසිලක්ෂයක විදුලි බිලක් ගෙවා නැති බවට පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කොට තිබිණ.
එම අමාත්‍යවරයාගේ නම විජිත හේරත් මහතා විසින් අද දින පාර්ලිමේන්තුවේදී හෙළිකරමින් කියා සිටියේ කෙහෙළෙිය රඹුක්වැල්ල මහතා මෙසේ විදුලි බිල ගෙවා නැති බවකි.
අද දින සාමාන්‍යාධිකාරිවරයා විසින් ඊට අදාළ ලිපිය යොමු කොට ඇති බවද ඒ මහතා කීය.
සරණංකර පාරේ ගෙදර ඉඳන් එක්කෝටි විසිලක්ෂයක ලයිට් බිල ගෙවලා නැත්තේ ඇමැති කෙහෙළියලු! (VIDEO)
2022-02-24T15:40:00+05:30
Gossip Lanka Hot News





