‘කපුටාස් ගෝ හෑවු හිට් ද ප්ලේන්’ ප‍්‍රචාරක දැන්වීම්වලට එයි!
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෑතකදී සිදුකරන ලද සාකච්ඡාවේ ඇතැම් කොටස් යොදාගෙන ප්‍රචාරක ව්‍යාපෘති අරඹා තිබේ.
ඔහු එය සඳහා නව සමාජ ජාල ගිණුමේ පළ කරමින් සඳහන් කර තිබුණේ අපහාසයට නොව උපහාසයට බවයි.
‘කපුටාස් ගෝ හෑවු හිට් ද ප්ලේන්’ ප‍්‍රචාරක දැන්වීම්වලට එයි!
2022-02-24T16:05:00+05:30
Gossip Lanka Hot News





