ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනියට කුරුණෑගල ජනතාව හූ තියා පන්නා දමයි (VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී මංජුලා දිසානායකට ජනතාව විසින් විරෝධයක් එල්ල කර තිබේ.
එනිසා රැස්වීම් අතරමග නවත්වා ඇය එතැනින් පිටව ගිය අතර ජනතාව එම අවස්ථාවේදී හූ තැබීමට කටයුතු කළහ.
ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනියට කුරුණෑගල ජනතාව හූ තියා පන්නා දමයි (VIDEO)
2022-02-24T06:38:00+05:30
Gossip Lanka Hot News