මෛත්‍රී යාපනේ ගිය වෙලාවේ විජයකලා බලන්නත් ගිහින්! දවල්ට කෑමත් කාලා! (PHOTOS)
සිය යාපන සංචාරය අතරතුරදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් ඊයේ (21) පවත්වා ඇත.
මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ,හිටපු අමාත්‍ය විජයකලා මහේශ්වරන්ගේ නිවසේ පැවති ආහාර වේලකට එක්ව ඇති අතර අදාළ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා කොළඹ පුරපතිනි රෝසි සේනානායක ද එක්ව තිබේ.
මෛත්‍රී යාපනේ ගිය වෙලාවේ විජයකලා බලන්නත් ගිහින්! දවල්ට කෑමත් කාලා! (PHOTOS)
2022-02-22T12:01:00+05:30
Gossip Lanka Hot News




