gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල මරා දැමීමේ කුමන්ත්‍රණයක්! ප්‍රහාරයේ උණුසුම යන්නත් කලින් තවත් හෙළිදරව්වක්! (VIDEO)

සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල මහතා මරා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බවත්, ‌බිලියන ගණනක දේපොළ සොරා කෑම සදහා නිලධාරීන් පිරිසක් විසින් මෙම කුමන්ත්‍රණය දියත් කර ඇති බවත් Golden key තැම්පත්කරුවන්ට සාධාරණය සදහා වු සංගමයේ සභාපති මාකෝ පෙරේරා මහතා පැවසීය.

චමුදිත සමරවික්‍රම මහතා සමග තවත් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ජාවක නිරත වෙමින් පෙරේරා මහතා මේ බව පැවසීය.

දැනට කොතලාවල මහතා නිවාස අඩස්සියේ සිටින බවත්, බිරිද පවා ඔහුගෙන් වෙන් කොට ඇති බවත් ඒ මහතා කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka