'රාජපක්ෂලාගේ අම්මගේ රෙද්ද පෙන්නන්න මහජන මුදල් ලක්ෂ 700ක් වියදම්' - මහින්දගේ ගේ ඉස්සරහට ගිහින් දෙපාරක්ම කියපු හූව (VIDEO)
තංගල්ල ප්‍රදේශයේ ඊයේ පැවැති ජවිපෙ රැලියේදී එක් කථිකයකු මහින්ද රාජපක්ෂ මහතාගේ මහගෙදර වූ කාල්ටන් නිවස දෙස බලා හූ තබන ලෙස සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
එහිදී වරක් නොව දෙවරක්ම හූ තබන ලෙස ඉල්ලා සිටි ඒ මහතා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස අභියෝගයක්ද කළේය.
'රාජපක්ෂලාගේ අම්මගේ රෙද්ද පෙන්නන්න මහජන මුදල් ලක්ෂ 700ක් වියදම්' - මහින්දගේ ගේ ඉස්සරහට ගිහින් දෙපාරක්ම කියපු හූව (VIDEO)
2022-02-28T08:20:00+05:30
Gossip Lanka Hot News