gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උඹලා හඳෙන් හරි කරන්ට් එක ගෙනත් දෙන්න ඕන... ජනතාව පාරට බහින්න ඕන කාලේ හරි - හිරුණිකා

රටේ පවතින තෙල් අර්බුදය සහ විදුලි අර්බුදය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අදහස් දක්වා තිබුණා.

එහිදී ඇය සඳහන් කරන්නේ රටේ පවතින වත්මන් තත්ත්වය අනුව ජනතාව පාලකයන්ට එරෙහිව හඬක් නැගිය යුතු බවත් ඒ සඳහා ජනතාවට අයිතියක් ඇති බවත් ය.

මෙම සිදුවීම විදෙස් රටක සිදු වූයේ නම් ජනතාව පාලකයන්ට එරෙහිව විරෝධය දක්වන බවත් නමුත් අපේ රටේ එවැන්නක් සිදු නොවන්නේ පාලකයන් විසින් ජනතාව කශේරුකාවක් නැති තත්ත්වයට පත්කර ඇති බවත්ය.

එම වීඩියෝව පහතින්..


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka