නිවසට එල්ල වූ ප්‍රහාරයෙන් පසු චමුදිත කරපු ආන්දෝලනාත්මක පළමු සාකච්ජාව මෙන්න (VIDEO)
සිය නිවෙසට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා තවත් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ නිවසේ ආයුධ තොගයක් පැවතීම හේතුවෙනි.
ඒ අනුව වසර 7කට ආසන්න කාලයක් ඔහු සැකකරුවකු ලෙස සිරගතව සිටියේය.
මේ වනවිට නන්දිමාල් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයාය.
නිවසට එල්ල වූ ප්‍රහාරයෙන් පසු චමුදිත කරපු ආන්දෝලනාත්මක පළමු සාකච්ජාව මෙන්න (VIDEO)
2022-02-17T08:20:00+05:30
Gossip Lanka Hot News




