gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විමල්ගේ ගෙදර හදිසි රැස්වීමක්! 2 වැනිදා තීරණාත්මකයි!

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරන මැතිඇමැතිවරුන්ගේ හමුවක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවැත්වී ඇත.

පෙරේදා දින පැවැති මෙම සාකච්ජාවේදී රට වර්තමානයේදී මුහුණ දී ඇති බරපතළ ප්‍රශ්න විසදාලීම පිළිබදව දීර්ඝව සාකච්ජා වී ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව ඊට අදාළ යෝජනාවලියක් සකස් කොට ලබන මස 2 වැනිදා ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට මෙම කණ්ඩායම තීරණය කොට ඇති බවද වාර්තා වේ.

මෙහි ඊළග රැස්වීම හෙට දිනයේදී විමල් වීරවංශ මහතාගේ හෝ උදය ගම්මන්පිල මහතාගේ නිවසේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka