රට හෙල්ලෙන හඬ පට රැසක් ලන්සාගේ පෙට්ටගමේ! ගැහුවොත් එකින් එක එළියට! සනත්ගෙ එක එළියට දැම්මා! ඊළඟ එක බරපතළයි! EXCLUSIVE
රට හෙල්ලෙන දේශපාලන රහස් රැසක් ඇතුළත් ආන්දෝලනාත්මක හඬ පට අතිවිශාල සංඛ්‍යාවක් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සතුව පවතින බව වාර්තා වේ.
මෙහි පළමු හඬ පටය පසුගියදා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මුල් කරගෙන නිකුත් කෙරුණු අතර එසේ තමන්ට පහර දෙන පුද්ගලයන් ඉලක්ක කර ඉදිරියේදී තවත් හඬ පට නිකුත් කිරීමට ලන්සා මහතා සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව මේ දිනවල බොහෝ දෙනා ලන්සා මහතා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින බවද දැනගන්නට ඇත.
මේ අතර ලන්සා මහතා සතුව ඇතැයි කයන හඩ පට මුල්කරගෙන ඒ මහතා සමග පසුගිය කාලයේදී කතාබහ කළ මැතිඇමැතිවරුන් දැඩි විමසිල්ලෙන් පසුවන බවද දැනගන්නට තිබේ.
රට හෙල්ලෙන හඬ පට රැසක් ලන්සාගේ පෙට්ටගමේ! ගැහුවොත් එකින් එක එළියට! සනත්ගෙ එක එළියට දැම්මා! ඊළඟ එක බරපතළයි! EXCLUSIVE
2022-02-19T18:45:00+05:30
Gossip Lanka Hot News




