ප‍්‍රකට ක‍්‍රිකට් ඩබලකට ව්‍යාපාරයකට කොළඹ වටිනා ඉඩමක් දෙයි
ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට කොළඹ පිහිටි ඔවර්ට්ස් සමාජ ශාලාව ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇතැයි දැනගන්නට තිබේ.
එම ක්‍රීඩකයන් දෙදෙනා විසින් එම ඉඩමේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ඇතුළුව මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනා කර ඇතැයිද සඳහන්ය.
අදාළ සමාජ ශාලාව පිහිටා ඇති ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් පසුව මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ලබාදෙනු ඇති බවද වාර්තා වෙයි.
ප්රකට ක‍්‍රිකට් ඩබලකට ව්‍යාපාරයකට කොළඹ වටිනා ඉඩමක් දෙයි
2022-02-02T07:32:00+05:30
Gossip Lanka Hot News





