කෙහෙළියගේ එක්කෝටි විසිලක්ෂයේ ලයිට් බිල ගැන විදුලිබල මණ්ඩලය යවපු ලියුමත් එළියට එයි!
කොළඹ සරණ පාරේ පිහිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේ එක්කෝටි විසිලක්ෂයක විදුලි බිල පිළිබදව දැනුවත් කරමින් විදුලි බල මණ්ඩලය අමාත්‍යවරයා වෙත යොමු කර තිබූ ලිපියද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
ඉකුත් ජනවාරි මස 11 වැනි දින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා විසින් මෙම ලිපිය යොමු කොට ඇත.
කෙහෙළියගේ එක්කෝටි විසිලක්ෂයේ ලයිට් බිල ගැන විදුලිබල මණ්ඩලය යවපු ලියුමත් එළියට එයි!
2022-02-24T20:06:00+05:30
Gossip Lanka Hot News