දෙමළ සන්ධානයේ මතයට කාදිනල් හිමි එකඟ වෙයි! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව කාදිනල් හිමි අස්සන තියයි!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අස්සන් යොදා තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වය මත සියළු ජාතින් නියෝජනය වන සිවිල් හා දේශපාලන බලවේගවල සහායෙන් මෙම පෙත්සම් ව්‍යාපාරය දීපව්‍යාප්තව සිදුවන අතර කොළඹ දිස්ත්‍රික්කයේදී මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මහතා අගරදගුරු හිමිපානන් හමුවී මේ පෙත්සම ඉදිරිපත් කර තිබේ.
දෙමළ සන්ධානයේ මතයට කාදිනල් හිමි එකඟ වෙයි! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව කාදිනල් හිමි අස්සන තියයි!
2022-02-17T13:53:00+05:30
Gossip Lanka Hot News




