gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජන්දයකට සියල්ල සූදානම්! ‌මැතිවරණ කොමිසම සියලු පක්ෂ කැඳවයි!

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා සියලු පක්ෂ නියේජිතයන් කැදවීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත. ඒ අනුව ලබන 24 වැනිදා මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

මෙම සාකච්ජාවේදී ඊළගට පැවැත්වීමට නියමිත මැතිවරණය කුමන ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයන්ගේ අදහස් විමසීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka