gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි

දිවි නැගුම මුදල් අවභාවිතා කළ බවට චෝදනා ගොනු කරමින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

අද කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා සහ එවකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා මෙසේ නිදොස් කොට නිදහස් කර ඇත.

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්‍ෂ පනහක් මුද්‍රණය කිරීමට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් යොදා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කළේ යැයි මෙම නඩුවෙන් චෝදනා කර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka