කබ්රාල් ආර්ථිකය ගැන කතා කරන්න කැබිනට්ටුවට එයි! යෝජනා රැසක් ගෙන ඉදිරිපත් කරයි! බැසිල් විරුද්ධ වෙයි!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමට මහභාණ්ඩාගාර අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාද සහභාගී වී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ විශේෂ කැදවීමකට අනුව කබ්රාල් මහතා මෙසේ කැබිනට් රැස්වීමට සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී පවතින ඉන්ධන අර්බූදය සහ විදුලි අර්බූදය විසදා ගැනීමට කබ්රාල් මහතා විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් එම යෝජනා ප්‍රතික්ෂේප කොට ඇති බවද දැනගන්නට තිබේ.
කබ්රාල් ආර්ථිකය ගැන කතා කරන්න කැබිනට්ටුවට එයි! යෝජනා රැසක් ගෙන ඉදිරිපත් කරයි! බැසිල් විරුද්ධ වෙයි!
2022-02-23T12:19:00+05:30
Gossip Lanka Hot News




