gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාස්කු ප්‍රහාරයේ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි! උසාවි යන්නත් සියල්ල සූදානම්!

මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලනඥයින් සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවදානමට ලක් කිරීමේ හැකියාව පිළිබඳව කනස්සල්ල පළ කරන බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය 2019 මැතිවරණයට සම්බන්ධ කුමන්ත්‍රණයක කොටසක් බවට සැක කළ හැකි බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සදහන් කොට ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka