කලින්ම මේ ආණ්ඩුව පෙරළන්න ඕන නම් ජනතාව පාරට එන්න ඕනෙ! ඔබලා ලෑස්තිද..? ඔව් අපි ලෑස්තියි! එහෙනම් අපිත් ලෑස්තියි! එහෙම තමයි මේක වෙන්න ඕනේ! (VIDEO)
මහමැතිවරණයට පෙර ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය නම් ජනතාව පාරට බැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ආණ්ඩු පෙරළිය යුත්තේ එසේ බවද ඒ මහතා කීය.
කලින්ම මේ ආණ්ඩුව පෙරළන්න ඕන නම් ජනතාව පාරට එන්න ඕනෙ! ඔබලා ලෑස්තිද..? ඔව් අපි ලෑස්තියි! එහෙනම් අපිත් ලෑස්තියි! එහෙම තමයි මේක වෙන්න ඕනේ! (VIDEO)
2022-01-05T06:41:00+05:30
Gossip Lanka Hot News