ITN සභාපතිකම ගත්ත නිරෝෂන් කාමරයට ගිහිල්ලා FB එකේ දාපු මාර පෝස්ට් එක!
මීට අවුරැදු 21 ට කලින් මම ස්වාධීන රෑපවාහිනියට එන්නෙ නිවේදකයෙකු වීමේ හීනයෙන්. අවස්ථා හතක් එවකට සභාපති නිව්ටන් ගුනරත්න මැතිතුමාගේ නිල කාමරයට මාව එක්කරගෙන ගියෙ නාලක…, සමහර දවසට නාලක සභාපතිතුමන් මුනගස්වන්න මම වෙනුවෙන් බොරැත් කියල තියනවා.
ඔහු එවකට නිව්ටන් සභාපතිතුමන්ගේ කාර්යාල සහායක.
නිවේදන හීනය සැබෑ කරගත් මම ස්වාධීන රෑපවාහිනියෙන් එලියට යනවා.
අවුරැදු 21 ට පස්සෙ, අද මම ස්වාධීන රෑපවාහිනියේ සභාපති ලෙස වැඩ බාරගද්දි’ නාලක මගේ කාර්යාල සහායක.
දෛවය කියන්නෙ හරි පුදුම දෙයක්.
ITN සභාපතිකම ගත්ත නිරෝෂන් කාමරයට ගිහිල්ලා FB එකේ දාපු මාර පෝස්ට් එක!
2022-01-05T06:52:00+05:30
Gossip Lanka Hot News




