gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේ ජනාධිපතිට කරපු දැනුම් දීම..! සැරයි..!! ප්‍රබලයි..!!! (VIDEO)

සිය පක්ෂය පවත්වන රැස්වීම්වලට බුද්ධි අංශ නිලධාරීන් එවීමට අවශ්‍ය නැති බවත්, අවශ්‍ය නම් තමන්ගේ දුරකතන අංකයට ඇමතුමක් ලබා දී සියල්ල දැනගත හැකී බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙම රැස්වීම පවත්වන පන්සලට සිව්වතාවක් බුද්ධි අංශ නිලධාරීන් පැමිණ ප්‍රශ්න කොට ඇති බවත්, රැස්වීම සංවිධාන කළ සහෝදරයාගේ නිවසට පවා බුද්ධි අංශ නිලධාරීන් පැමිණ ඇති බවත්ය.

හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති, කොළඹ දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන දෙදෙනාට අභියෝග කරමින් මේ බව පවසා තිබුණේ පසුගිය 13 වැනි දින කොට්ටාව ලියන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ශාඛා සභාව පිහිට වූ අවස්ථාවේදීය. එම රැස්වීම පැවැත්වූ විහාරස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා හතරකදී පැමිණ එම රැස්වීම නතර කරන ලෙස බලපෑම් කර තිබේ.

එයට ප්‍රතිචාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණයෙන් කියා සිටියේ රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදීද CID නිලධාරීන් පැමිණ සිටින බව නිරීක්ෂණය කරමින්ය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka