රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර!
ජනවාරි මාසයේදී සිදු කරන බව කියූ කැබිනට් සංශෝධනය කල් යනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර වාර්තා වන්නේ කැබිනට් යෝජිත කැබිනට් සංශෝධනයේදී වත්මන් රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍යධුර හිමිවණු ඇති බවයි.
දිළුම් අමුණුගම සහ කංචන විජේසේකර යන අය එසේ කැබිනට් මණ්ඩලයට අලුතින් ඇතුලු වෙනු ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.
රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර!
2022-01-15T12:59:00+05:30
Gossip Lanka Hot News





