gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාව අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. එයාපෝට් එකේදී නැවැත්තුවා - තුෂාන් ගුණවර්ධන

තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

විදේශගතවීමට ගිය තමන් ගුවන්තොටුපොළේ දී නවතන ලද බවත් පැවසූ ඔහු සතොස සුදුළුණු නඩුවේ පැමිණිලිකරු වන තමන් අද සැක කරුවෙක් බවට පත්ව සිටින බවද සඳහන් කළේය.

මෙම මෙහෙයුම පසුපස ඉන්නේ බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න ඇමතිවරුන් ඇතුළු පිරිස් බව ද හෙතෙම කියා සිටී.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka