ඔස්ට්‍රේලියාවේදී දරුවන් දෙදෙනා මැරූ ලාංකික පියා දිවි හානි කරගෙන! මානසික අවපීඩනයෙන් සිටින බවට වීඩියෝවකුත් තියලා!
40 හැවිරිදි ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහු ඔස්ට්‍රෙලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු බවය.
ඔස්ට්‍රේලියාවේදී දරුවන් දෙදෙනා මැරූ ලාංකික පියා දිවි හානි කරගෙන! මානසික අවපීඩනයෙන් සිටින බවට වීඩියෝවකුත් තියලා!
2022-01-30T08:07:00+05:30
Gossip Lanka Hot News