නායකයන්-ප්‍රභූන්-කලාකරුවන් ඉදිරිපිට ශිරාණි බණ්ඩාරනායක කලඑළි බසී! (VIDEO)
දේශපාලන නායකයන් ප්‍රභූන් කලාකරුවන් ඉදිරියේ අද දින හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විශේෂ කතාවක් සිදුකළාය.
ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් රචිත ‘චන්ද්‍රිකා’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදීය.
එම උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වුවේද හිටපු අගවිනිසුරුවරිය විසිනි.
නායකයන්-ප්‍රභූන්-කලාකරුවන් ඉදිරිපිට ශිරාණි බණ්ඩාරනායක කලඑළි බසී! (VIDEO)
2022-01-15T06:08:00+05:30
Gossip Lanka Hot News




