gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“ශක්‍ර දේවේන්ද්‍රයව මෙහෙට ආනයනය කරන්න වෙනවා... මේක අපි හිතලා කරපු දෙයක් නෙමෙයි” - රෝහිත අබේගුණවර්ධන

ඉන්ධන සහ බලශක්ති අමාත්‍යවරුන් දෙදෙනාගේ කිසිඳු ගැළුවක් නොමැති බවත් ගැටළුව ඇත්තේ ඔවුන් දෙදෙනාගේ මාධ්‍ය ප්‍රකාශක වරුන්ගේ බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඊයේ උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශාන් වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රටේ ඇති මුදලින් භාණ්ඩ මිලදී ගන්නා අතර ඒවා අවසන් වූ පසුව නැවත කොහෙන් හෝ ණයට ගෙන නැවත භාණ්ඩ ලබාගැනීම සිදුකරන බවත් මෙපමණ කලක් කලේ කුමක්දැයි මාධ්‍යවේදියකු යොමු කළ පැනයකට අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා

එහිදී ඔහු කියා සිටියේ

මාධ්‍යවේදී මහතා හීනෙන් නැගිට ප්‍රශ්න අහනවා වගේ ප්‍රශ්න කිරීම් කරන බවත් එයට පිළිතුර ශක්‍ර දේවේන්ද්‍රයව මෙහෙට ආනයනය කිරීම බවත් රටේ පවතින තත්වය ඔවුන් සිතා කළ දෙයක් නොවන බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka