"ඉහළ සිට පහළටම හොරකම... ඒක මට නවත්වන්න බැරිවුණා... ඒ දිහා තව බලන් ඉන්නත් බෑ" - ඉල්ලා අස්වී ගෙදර ගිය ගොවිජන රක්ෂණ මණ්ඩල සභාපති කට අරියි (VIDEO)
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරයෙන් නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා ඉල්ලා අස්වීමට බලපෑ හේතු මේ වනවිට අනාවරණය වී තිබේ.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා කියා සිටියේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ඉහළ සිට පහළටම දූෂණය පවතින බවත්, තමන් එය හොදහැටි දුටු නමුත් එම හොරකම් නවතාලීමට නොහැකි බවත්, එමනිසා ධූරයෙන් ඉවත් වූ බවත්ය.
"ඉහළ සිට පහළටම හොරකම... ඒක මට නවත්වන්න බැරිවුණා... ඒ දිහා තව බලන් ඉන්නත් බෑ" - ඉල්ලා අස්වී ගෙදර ගිය ගොවිජන රක්ෂණ මණ්ඩල සභාපති කට අරියි (VIDEO)
2022-01-27T07:59:00+05:30
Gossip Lanka Hot News